වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර්...
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ ද්වේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඉදිරි සතිවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක වෙනස්කම් සිදුවිය හැකි බව වාර්තා වේ. ඒ අනුව දැනට ආන්දෝලනයට ලක්ව ඇති ඖෂධ සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ...
ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
රුපියල් කෝටි 07 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජන් තාඹුගල මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30 ක...
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි...
ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් සහ වෘත්තිකයින් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු...
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...
ලොව ජනප්‍රිය පානයක් වන තේ මගින් එකමුතුබව, විවිධත්වය හා සමාජ අන්තර්කරණය සංකේතවත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර ඇති චීන හා ශ්‍රී ලංකා නියෝජිතයන් කියා...