දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු යැයි ජනාධිපති කාර්යාලය විසින්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීම අවසන් වීමට පෙර රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැරිස් සමාජය සහ චීනයේ ආනයන – අපනයන බැංකුව (එක්සිම් – EXIM) සමඟ...
ඊයේ (2024-05-22) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
පසුගිය දින 03තුළ විදුලිය බිඳවැටීම් 36,000කට කට අධික ප්‍රමාණයක් සිදුව තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි....
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී...
කුරුණෑගල අවට ජනතාව අදටත් සිසේරියන් සැත්කම් සිදු කර ගැනීමට තමන් ළඟට පැමිණෙන බවත් වඳ සැත්කම් කළ බවට නැගු චෝදනාවන්ට සමාව ඉල්ලා සිටින බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ...
චීන සංස්කෘතික උත්සවයක් ඊයේ (22) කොළඹදී පැවැත්වුණි. ‘Tea for Harmony – Yaji Cultural Salon 2024’ ලෙස නම් කර තිබුණු මෙම උත්සවයට දකුණුදිග චීනයේ ග්වංෂි ජුවාං ස්වයංපාලන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය....
නීතිවිරෝධී ලෙස ඇත් දළ අත්පත් කරගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී...
වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....