අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කර ඇතැයි වාර්තා වේ. මේ...
ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට තවත් දෙදෙනෙකු විසින් අද (05) දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය...
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු...
කොන්දේසි සහිතව සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව මුස්ලිම් කොංග්‍රසය අද (04) පවසා තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර...
සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ අද (04) කොළඹ...
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ඇති වේ යැයි අනුමාන කර ඇති යුද ගැටුම් නිසා රටවල් හතරක සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්...
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) රාත්‍රියේ නිවේදනය...
සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන 5 සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්...
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.