කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට...
පසුගිය කාලය පුරා රුසියාවේ සංචාරය කළ ඇමතිවරු රැසක්ම රුසියානු ගණිකාවන්ගේ පහස ලබාගෙන ඇති බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග මහතා විසින් සිදුකර තිබේ....
මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපතිවරයා...
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි. ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව...
ඊයේ (2024-04-01) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබේ. ඒ, රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ...
අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති, මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ...
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වසර 2015දී දේශන කිහිපයකට යුරෝපය බලා යාමේදී...
ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති රජයට අයත් රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ පානයක් වන ජීවනි පැකට් ලක්ෂ...