පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටු) සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවකදී...
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ. ඒ, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන් සඳහා වැඩි මූල්‍ය රවේශයක් ලබා...
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. දෙවන එක්දින තරගය අතරතුර ඔහු...
දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ වන විට අධික ලෙස එම ගිනි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව සිදුකළ යුතු ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලබන ජූනි මාසය දක්වා කල් ගොස් ඇතැයි වාර්තා වේ. එහෙත් ආණ්ඩුව අපේක්ෂා කළේ ණය...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ...
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය දිනවල යාපනේ, ත්‍රිකුණාමලේ, වව්නියා හා මඩකලපුව වැනි ප්‍රදේශවලින් අල්ලා ගන්නා ලද ව්‍යාජ ස්ටිකර් සහිත අරක්කු බෝතල් හා ඒවා ළඟ තබාගෙන සිටි පිරිස...
හිටපු මුදල් ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී තිබේ. මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා,...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. තිරප්පනේ පොලිසියේ ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ A9 මාර්ගයේ...
ශ්‍රී ලංකා මුහුදු තිරයේ මසුන් මැරිමට ඉන්දියවට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා තමිල්නාඩු රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මෙම ධීවර...