මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරින් 09 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ...
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක’ යන අය මෙරට ජනතාව එම සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් කෝටි 1500ක පමණ මුදලක් සිය...
ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය. ආසිරි...
ඊයේ (2024-03-11) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල්...
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ. ‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, රුපියල...
මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ආසිරි රෝහලට හා එහි අධ්යක්ෂමණ්ඩලයට වාසි සහගතවන අන්දමින් කටයුතු...
සමගි ජන බලවේගය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බවත්, එහි එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැතැයි ජනපති කියයි. අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ...
පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. මේ සාකච්ඡාවේදී සිංහල...