දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වැනිදා තෙක්...
හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 99 වියේ පසුවිය....
නියමිත පිරිවිතරයන් (specifications) නොමැතිවීම නිසා ප්‍රතික්ෂේප කරණ ලද අක්ෂි කාච දස දහසක තොගය ගෙන්වන ලද පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට (P.T.C Holdings (Private) Limited) තවත් අක්ෂි කාච...
ඊයේ (2024-02-26) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61...
නියමිත පිරිවිතරයන් (specifications) නොමැති අක්ෂි කාච දස දහසක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමට උත්සාහ කරමින් සිටින්නේ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින්...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන්...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩිමිලට ඖෂධ 11ක් විකිණීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට කැඳවමින් නියෝග...
ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති...
70%කින් වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් මහ බැංකු මුදල් මණ්ඩලය කැඳවා ප්‍රශ්න කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ. මෙම තීරණය...