ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ...
සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛශී ජාතික...
පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන ඇතැයි...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ...
මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරමින් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව තවමත් බොහෝදුරට වැරදි පාලනය සහ...
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 06කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (16) සවස රෝහලෙන් පිට කිරීමට...
පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේදී කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මුදල් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය...
Onmax DT පිරමීඩ ක්රමයේ ආයෝජනය කළ තැන්පත්කරුවන් පිරිසක් අද (පෙබ. 15) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී තිබේ. තමන් ආයෝජනය කළ මුදල් අයකර ගැනීමට...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සේවකයන් පිරිසක් විසින් ඔවුන්ගේ සේවය නිසි පරදි ලබානොදීම නිසා එහි පරිපාලන කටයුතු සඳහා බලපෑම් ඇතිව ඇතැයි වාර්තා වේ. එහි ආසන්නතම සිද්ධියක්...