පොලිතින් කැබලි සහිත සෝසේජස් කරලක් නිෂ්පාදනය කර බෙදා හැරීම කළ බවට වරද පිළිගත් නාත්තන්ඩිය පාර මාරවිල ජය ෆාම් (JF Chicken – Jaya Farm)හි අධ්යක්ෂවරයකු වන ඇන්....
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ සිවුවැනි දිනය...
76 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. මෙවර 76 වැනි නිදහස් දින උළෙල, ගාලු මුවදොර පිටියේදී ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු...
රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය...
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත්කර ඇතැයි වාර්තා වේ. අදාළ පත් කිරීම එජාප නායක, ජනාධිපති රනිල්...
වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (02) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි...
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. අධිකරණය විසින් රඹුක්වැල්ල මහතාට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ...
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන කොල්ලුපිටියේ ඩඩර්න්ස් රෝහලෙන් (Durdans Hospital) හෘද රෝගියකුට විශාල පණුවකු සමඟ ආහාර වේලක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය...