කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය මහතාට එරෙහිව බොරු නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර, ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක...
අද (ජනවාරි 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. සංශෝධිත ගාස්තු මෙසේය :
ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති...
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව...
එක් එක් අයගේ හිතළු මත භාෂණයේ නිදහසට බාධා වන අධිකරණ නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30) අවධාරණය කළේය. උද්ඝෝෂණයකදී හෝ...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස සිවිල් සංවිධාන හා මාධ්‍ය...
පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවටය.
ඊයේ (2024-01-29) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ. එම අවට ප්‍රදේශයට පොලිසිය හා හමුදාව යොදවා ඇති...
සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” වෙතින් පාරිභෝගිකයකුට නරක් වූ සුප් කොප්පයක් ලබාදී ඇති බව බොරැල්ල වෛද්‍ය පරීක්ෂක ආයතනය කළ පරීක්ෂණයකින්...