පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ. පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන,...
නායයාම් අවදානම, අධික සුළං සහ වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයන් 10,270 දෙනකු පීඩාවට පත්ව අපදා...
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ්...
2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය. මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී...
72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබේ. තරඟය හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ලෝරූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත්...
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබේ. එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) මධ්‍යම...
නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස පළමුවන දින එනම්...
රජය සතු වාහන ඉතාමත් රහසිගතව වත්මන් ආණ්ඩුව වෙන්දේසි කර මුදල් ලබාගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන 22ක් රහසිගතව ටෙන්ඩර් කැඳවා...
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පසුගිය බ්‍රහස්පතීන්දා (29) රාත්‍රී 8.00 සිට ඊයේ (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි...
හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් 117 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ තමන් දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක...