වසර 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන්...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල...
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු...
පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබන පෙබරවාරි 27 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියම කළේය. ඒ සමාජ මාධ්‍යයක පළ කරන ලද කරුණක්...
මහජන බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නොගෙවා පැහැර හරින ලද ණය නැත්නම් අක්‍රිය ණය ප්‍රමාණය බිලියන 700ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි....
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තෙන්නකෝන් මහතාව මාස තුනක කාලයක් සඳහා එම ධූරයට...
ෆැබ් ෆුඩ්ස් පුද්ගලික සමාගමට (Fab Foods (Pvt) Ltd) අයත් බත්තරමුල්ල ෆැබ් ආහාර වෙළඳ සැලෙන් මිලදී ගත් කේක් කෑල්ලක තිබී ඇළුමිනියම් කැබැල්ලක් පාරිභෝගිකයකුට හමුවී තිබේ. එම සිද්ධිය වූ...
ඊයේ (2023-11-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඊයේ (27) දෙවැනි දිනයටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳා පැය පහහමාරක කාලයක් ප්‍රකාශ ලබාගත් බව එම...
වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී...