ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලබන 14 වන අඟහරුවාදා පස්වරු 2ට ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට...
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මිය යෑමට පෙර නීතිඥවරුන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය...
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට...
උතුරු පළාතේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් උනන්දුවක් දක්වන බව මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 05...
මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝගයක්. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මුදල් අමාත්‍යාංශයේ...
දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක්...
මේ වන විට මෙරට සංචාරයක නිරතව සිටින ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගීතාවයේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, මෙරට සිටින ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය...
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයකට සූදානම් වීමත් සමග, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර...
ඊයේ (2023-11-06) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.