පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 19දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි. මෙහිදී රාජ්‍ය...
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ...
තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කොට කුරියර් සේවාව ලබාදෙන මුවාවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්ගත මුදල් ඔන්ලයින් බැංකු ක්‍රමය හරහා වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ...
ගගනගාමීන් සහිත චීනයේ ෂෙන්ජෝ 17 අභ්‍යවකාශ යානය අද (ඔක්. 26) දිනයේදී අභ්‍යවකාශගත කර තිබේ. මෙහි ගමන් ගන්නා ගගනගාමීන් තිදෙනා සය මසක මෙහෙයුම් කාලයක් සඳහා ටියැන්ගොං අභ්‍යවකාශ...
චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවක් වන “Shi Yan 6” අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම නෞකාව කොළඹ වරායට පැමිණෙන්නේ පහසුකම් ලබාගැනීම සඳහාය....
පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්කි විමසීමක් සිය ජංගම දුරකතනය මඟින් පටිගත කිරීමට වරදකරු වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස...
බැංකු පොලී අනුපාත මේ දක්වා අඩු නොකළ වාණිජ බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ...
2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අනත්ර් ජාලය (ඔන්ලයින්) හෝ දුරකථනය භාවිත කර ණය ලබාදීමේදී ගතයුතු අවසරය නොගෙන මෙරට ක්‍රියාත්මක වන...
අද (23) පෙරවරුවේ සිදු කළ කැබිනට් සංශෝධනය මගින් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත්...
මහජන බැංකුවෙන් රුපියල් 42,055,000ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් රහස් පොලීසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය මහජන බැංකුව...