රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළදී පෙරේදා (23) රාත්‍රි හිසට...
සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති වික්‍රමසිංහ, ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර එහි...
කැසිනෝ බදු නොගෙවීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අංක 08 උසාවියෙන් ඇප ලබා සිටින කැසිනෝ ව්‍යාපාරික අනුරාධ පෙරේරා හා රවී විජේරත්න යන දෙදෙනා වැලිබල් ෆිනෑන්ස් සමාගම සහ SMB...
කාර්ගිල්ස් ෆ්‍රඩ්සිටි (Cargills Foodcity) හිදී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස පහර...
ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයකු මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක්...
කෝටිපති ව්‍යාපාරික රංජිත් පේජ් මහතා සභාපති ධූරය දරණ කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity)හි හංවැල්ල ශාඛාවේදී එහි වෙළඳ සේවිකාවන් පිරිසක් හා සේවයකු විසින් එම ශාඛාවට ඇතුළු වූ පාරිභෝගික...
මෙරට ක්‍රියාත්මක ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමක් හේතුවෙන් ටෙලිකොම්, මොබිටෙල් ප්‍රධානව සෙසු දුරකථන ජාලාවලට මෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වෙමින් ඇතැයි වාර්තා...
පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට...
ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා...
මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 66ක දුර ප්‍රදේශයක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය සඳහා අවශ්‍ය සංඥා පද්ධතිය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට...