මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉකුත් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු මුදල් අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට කර තිබූ...
බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම 2025 යටතේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති 535ක් සඳහා රුපියල් මිලියන 1508.25ක් අනුමත වී ඇතත් මැයි 16 දින වන විටත් වැය කර...
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය. මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය අද යි. අපරාධ නඩු විධාන...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ...
යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලට සමීපව යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අලුතින් ස්ථාපිත කරණ ලද බැරිස්ටා (Barista) අවන්හලේ නාම පුවරුව ගලවා යාපනය මහනගර සභාව විසින් ඉවත් කර තිබේ. ඊයේ...
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. මැයි මස දෙවැනි රැස්වීම් සතියේ තෙවැනි රැස්වීම් දිනය ලෙස අද (22) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය. අද පෙ.ව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී...
අලුත් නීතියක් සම්පාදනය වන තෙක් පරණ නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා වෙත ලිපියක් යොමුකරමින්...