මේ මස අගදී සිය ධූරයෙන් ධූරකාලය අවසන්වීමට නියමිත ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාට පසුගියදා ඉන්දියාවේ ප්රමුඛ සාමාගම් ජාලා දෙකක හිමිකරුවන් දෙදෙනෙකු විසින් රාත්‍රී...
පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව...
වැඩිම වැය ශීර්ෂයක් පෙන්නුම් කරන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ...
මුලතිව් ප්‍රදේශයේ කොක්කුතුඩුවායිහි මිනිස් අස්ථි හමුවූ ස්ථානයෙන් තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඊයේ (සැප්. 07) මතුකර ගැනීමට හැකිවූ බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහුව බන්ධනාගාර...
දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණ විවාහකයකු පෙරේදා (06) හදිසියේ අසනීප වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට මාරුකර යැවීමේදී මරණයට...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 05දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා වරාය අධිකාරිය කැඳවා තිබිණි. මෙහිදී 2021 වර්ෂය...
පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය. අද (07) පාර්ලිමේන්තුවේ දී මෙම ඡන්ද විමසීම පැවැත්විණි. කෙටුම්පතට පක්ෂව ඡන්ද...
ඇමරිකාවේ මේ වනවිට පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මැණික් සඳහා ඇති ඉල්ලුම සීඝ්රයෙන් පහළ බැස ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි. එසේ වුවද...