කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාමේ රාජ්‍ය ව්‍යාපෘතියට තෝරාගෙන ඇති සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගම හා එහි දේශීය සමාගම වන...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ. ඒ, එංගලන්තය සමග පැවති අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය...
ධීවර ඇමති ඩග්ලස් දේවාන්නද මහතා ගේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ ලබාදීමේ සාකච්ඡාවකට පෙරේදා (04) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් ද පිරිසක්...
අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 13දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. මේ බව පැවසෙන ලිපියක් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක්...
ශ්‍රී ලංකාවට යළි ඉන්දීය හමුදාව ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා...
මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳව ‘රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ...
ලබන ජනවාරියේ සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ...
කොළඹ වරාය රේගුවට කඩල ( Chick Peas ) ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා උඳු තොගයක් රේගු...
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී .ටී. පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් කෝටි හැටතුනකට අධික වටිනාකමින්...