මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවල, පුරාවස්තු ද ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවට පරිසරවේදීහු සහ ප්‍රදේශවායේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. තිස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සමාජ ප්රජාතන්ත්රවාදය උදෙසා පොදු...
මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්රචණ්ඩත්වය පිළිබඳව ළමුන් සඳහා ව පාර්ලිමේන්තු සංසදයේ අවධානය මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ...
2019 පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටහනක් හෙට (05) විකාශනය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් 4 සූදානම් වන අතර, රාජපක්ෂ පවුලට පක්ෂපාතී මෙරට...
පිරවුම්හල් හිමියන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් මිලියන තුන්සියයකට (රුපියල් 300,882,260.78) අධික මුදලක් බොල් ණය සේ කපා හැරීමට නිර්දේශ කරමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට...
ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවේ විකල්ප දේශපාලන කණ්ඩායම වන නිමල් ලන්සා කණ්ඩායම අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇතැයි වාර්තා වේ. විදේශගතව...
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එක්දින නිල සංචාරයක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නවදිල්ලියේ පැවැත්වෙන ජී. 20 රාජ්‍ය...
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා...
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙම සංචාරය සඳහා නව දිනයන් පසුව තීරණය කෙරෙනු ඇති...