පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඊයේ (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහිදී දුමින්ද...
චීනයේ තවත් සමුද්‍ර පර්යේෂණ නෞකාවක් ඔක්තෝබර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරාය වෙතට පැමිණෙනු ඇති බව බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. Shi Yan 6 නම් මෙම...
සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට හෙට (අගෝස්තු 16) අගෝස්තු 21දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා...
ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අදට (15) යෙදී තිබේ. නිදහස් දිනයට අදාල සැමරුම් කොළඹදී ද අද පෙරවරුවේ පැවැත්වුණි. නිදහස් දින සැමරුම් කොළඹ පිහිටි ‘ඉන්ඩියා හවුස්’ පරිශ්‍රයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. සීමිත පන්දු වාර තරග වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබා...
සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටවත්ව ගොස් තිබේ. ඔහු ඊයේ (14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කර...
පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන...
ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසින් ගත්...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (14) නියෝගයක් නිකුත් කළේය. ඒ සචිත්ර සේනානායකට එරෙහිව...
පාකිස්ථානයේ 76 වැනි නිදහස් දිනය අදට (14) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා විවිධ උත්සව සංවිධාන කර ඇති අතර ප්‍රධාන නිදහස් උත්සවය ඉස්ලාමාබද් අගනුවර සංවිධාන කර...