කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු මන්ත්‍රීවරයකු වන ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) විසින් තමාට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් කර අපහසුතාවයට පත් කළ බව කියමින්...
මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය ඊයේ (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එම ශූරතාව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කණ්ඩායම පරාජය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය....
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගල් තලාවක් අසල තරුණයෙකුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු උඩු පුස්සැල්ලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුපුස්සැල්ලාව...
කප්පම් ගැනීමෙන්, පාතාල ක්‍රියාවන් මගින්, සොරකමින් සහ කුඩු ජාවාරමින් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් රුස්කර ඇති ජාවාරම්කරුවන් සතු මුදල් හා සෙසු වත්කම්වලින් බදු අයකිරීමට දේශීය...
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට ඉන්දීය සමාගමක් වන මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි...
පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මූල්‍ය හා වාණිජ...
තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ශ්‍රී ලාංකිකයින්...
කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කිරීම සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොංග්රස් පක්ෂයට චෝදනා එල්ල කර තිබේ. ඒ, ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විවාදයකදීය. වසර 1974දී කච්චතිව්...
අසත්‍ය ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා එල්ලවී සිටි නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අගවිනිසුරු ජයන්ත...