මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අදට (28) සත් වසරක් සැපිරේ. 2016 ජූලි 28දා ආරම්භ කළ 1990 සුවසැරිය මගින් මේ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති...
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට (ASEAN) ශ්‍රී ලංකාවේ තානාපති ලෙස පත් කර ඇති අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා එහි මහලේකම් වන ආචාර්ය Kao Kim Hourn මහතා වෙත...
රාජගිරිය – නාවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු පිරිසකට රහසඟ පෙන්වූ කෝට්ටේ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ගමගේ ඩෙන්සිල් පද්මසිරි...
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. මැක්රොන් ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ පැසිෆික් දූපත් වෙත සිදුකළ සිය...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා...
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා...
ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා මාධ්‍යට පවසා තිබේ. ඒ සත්වෝද්‍යානය...
මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 25ක බද්දක් පනවන බවට කලින් දැනුම්දීම සම්බන්ධයෙන් මේවන විට...
ශ්‍රී ලංකාවේ නව දත්ත ආරක්ෂණ අධිකාරිය සම්බන්ධ අතිවිශෙෂ ගැසට් නිවේදනයක් තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. 2022 අංක 09 දරන පෞද්ගලික...