උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන්...
ජුලි 21දා සිට ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය, වික්‍රමසිංහ මහතා ජනපති ලෙස පත්වීමෙන්...
රජයේ ප්‍රබල අමාත්‍යාංශයක උපදේශක ආචාර්යවරයෙක් විසින් ජපන් භාෂාව උගන්වන තරුණ ගුරුවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අගතියට...
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. එහිදී සේවකයින්...
පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට එච්.අයි.වී. ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ඖෂධයක් ලබාදීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ PrEP...
ශ්‍රී ලංකාවේ එස්.එම් දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 102 බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ ය. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 125ක්...
තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති පදවිප්‍රාප්තිය...
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් නිවෙසක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අද පෙරවරුවේ බදුල්ලෙන් ගමන්...
මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ මහතා ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වෙයි.
ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා වූ ගිවිසුමට සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම යටතේ ඉන්ධන ආනයනය,...