ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) හෙවත් නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික...
චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (13) හමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය...
වසර 2023 මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදා හැර ඇති බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. එමෙන්ම ත්‍රිපෝෂ...
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමිවිය යුතු ප්රතිලාභ සුරැකීම සඳහා ටී.බී. ඉලංගරත්න මහතා 1958 දී හඳුන්වාදුන් සේවක අර්ථසාධක අරමුදල් පනතට සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී සංශෝධන ගෙන...
වසර 2019 කොවිඩ් වසංගත තත්ත්වයට පසුව ලොව පුරා මිලියන 122කට වැඩි ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවෙන්...
පිරමීඩ ජාවාරම් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී ඇති ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ (ONMAX DT (PVT) LTD) අධ්යක්ෂ මණ්ඩලයේ ගිණුම්වල රුපියල් කෝටි 80කට අධික මුදලක් තිබෙන බව...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් – විනේ ක්වාත්‍රා මහතා මාධ්‍ය අමතා අදහස් පළ කර තිබේ. සිය සංචාරයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය...
පිරමීඩ ජාවාරමක් බවට මහ බැංකුව නම් කර ඇති මෙරට ලියාපදිංචි Onmax DT යන නමෙන්ම ඔස්ට්‍රේලියාවේ සමාගමක් ඇති බව එහි මුදල් ආයෝජනය කළ ප්රසේලි සුරාජ් හා මයුර...
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ, දාරළුව ප්‍රදේශයේ තිබූ “පඬුකරඳ” ගස ඉවත් කරනු ලැබුවේ තමාගේ පූර්ණ අනුදැනුම ඇතුළුව හා කැබිනට් අනුමැතියකට අනුව...
රු. මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකළ නියෝගයට අනුව ඒ මහතා වන්දි වශයෙන් රු. මිලියන 15ක මුදලක්...