සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සතොස ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්, එම...
වතු ක්ෂේත්රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ...
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් – විනේ මොහාන් ක්වාත්‍රා මහතා හා මෙරට විදේශ ලේකම්වරිය වන අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද...
පොල් වෙන්දේසිය සදහා අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්‍රීය තත්ත්වයේ පවතින බව හෙළිවී තිබේ. මේ බව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සලාකා ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම ඇතුළු මුදල් හුවමාරු කිරීමට බලපත්‍ර ලබාදී තිබූ පහළොස් දෙනකුගේ ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023...
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිර්දේශමත හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (09) දින සිට මාස තුනක සේවා දිගුවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදී...
වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවා ද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ට සේවා දිගුවක් ලබාදෙනවා ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර අද (09)...
තමන් වහන්සේ විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක – දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කර ඇති බවත්, උන් වහන්සේ එම ගෞරවනීය ආරාධනාව පිළිගත් බව ලිඛිතව දැනුම්...
නවගමුව රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාසය කරන පල්ලේගම සුමන භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනකුට නිවසක් තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ ඊට අදාළ...