අරලිය හෝල්ඩිංග්ස් ලංකා පුද්ගලික සමාගම නමින් නොම්බර 911/5, උඩවත්ත පාර, මාලබේ යන ලිපිනයේ පවත්වාගෙන ගිය නිවාස ඉදිරිකීමේ සමාගමක් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර අදාළ කාර්යාලයද රැගෙන...
පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති අධ්යක්ෂ ධුරයට එහි පසුතල අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන ඉන්දික මාරසිංහ මහතා පත් කිරීම මේ වන විට සංස්ථාවේ අභ්‍යන්තර අර්බුදයක් බවට පත්ව...
ඇමරිකානු ඩොලර් බිලියන 42.1ක් වන දේශීය ණය ප්‍රමාණයෙන් ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කර ගැනෙන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක් බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා...
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. මේ අනුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාද, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා...
දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පැටවීමට කටයුතු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා...
රජයේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) හා ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකා දෙකෙහි සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට අලුත් සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට...
මහ බැංකුව විසින් රදවාගනෙ ඇති රුපියල් කෝටි 3000 කට ආසන්න පිරමීඩ ආකාරයට තැන්පත් කර ඇති ගිණුම්වල මුදල් ණය ප්‍රතිවිහුහගත කරනය යටතේ ඒවාට ආයෝජනය කර ඇති අයට...
මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අද (28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ බව ජනාධිපති මාධ්‍ය...
ගතවූ 2014-2015 කාලය තුල ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා මෙරටට රුපියල් බිලියන 6ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අණාවරණය වී තිබේ. මෙම සිදුවීම...