දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සතිඅන්තයේදී පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන්...
මේ වන විට චීනයේ සංචාරයක නිරත වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ China Harbour Engineering Cooperation (CHEC) හි සභාපති Bai Yinzhan මහතා අතර හමුවක් පවත්වා...
මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතිය තුළ විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ. රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වන්නේ වන්දනාවක් සදහා බවද පැවසේ. ඒ් මහතා කාම්බෝජය...
එළඹෙන ජුනි 30 වැනිදා ද ඇතුළුව ජුනි 29 වැනිදා සිට ජුලි 03 වැනිදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා...
දිගින් දිගටම වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා අතර හමුවක් ප්‍රංශයේ දී සිදු විය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය...
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි චෝදනා නැගුණු එහෙත් මේ වනතුරුත් හිමිකරුවෙක් ඉදිරිපත් නොවුණු මල්වානේ පිහිටි නිවස සහ ඉඩම විනිසුරු පුහුණු ආයතනයක් බවට පත්...
පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ...
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන්ගමන් 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක්...