කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද (20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා...
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ආර්ථික මර්මස්ථාන කිහිපයක පිහිටි ඉඩම්වල අයිතිය නිසි ලෙස එම ආයතනයට පවරා නොතිබීමෙන් ආයතනයේ වටිනාකම තක්සේරු කිරීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ....
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම 2023 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන බව පැවසේ. රෝහිත...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුවකට අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීමට ආරම්භ කිරීමට නියමිත ප්රචාරක වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනකුට පවරා ඇතැයි...
2023 වසරේ ජනවාරි සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 31 ක් වාර්තා වී ඇති බවත් ඉන් පුද්ගලයන් 20 දෙනකු මරණයට පත්ව තිබෙන බවත් පොලිස්...
ඇඟලුම් කර්මාන්තයට පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 29,380ක ණය ලබා දී ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වේ. මේ...
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති බවත්, ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු මේ වසර තුළදී අත්අඩංගුවට ගෙන...
පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ. එහිදී අදාළ ගබඩාවේ තිබී මිනිස්...
මෙරට ප්‍රධානම රක්ෂණ සමාගම් තුනක් ඉලක්ක කරමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා...