උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ විමර්ශනය කළ...
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, ජුනි 29දා සිට බලපැවැත්වෙන පරිදි ඖෂධ වර්ග 60ක මිල පහළ දැමීමට පියවර ගෙන...
පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා...
ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. තරගාවලිය අගෝස්තු මස 31දා –...
ශ්‍රී ලංකාව තුළ කාගීල්ස් සිලෝන් විසින් පවත්වාගෙන යනු ලබන KFC අවන්හල් ජාලාවේ වැල්ලවත්ත ශාඛාවේ අපද්‍රව්‍ය තොගයක්, වැල්ලවත්ත මුහුදු වෙරළට මුදා හැර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මේවන විට...
රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. දැනට රියැදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම...
විදෙස් ගමන් බලපත්‍රය සඳහා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමේ හැකි වන ක්‍රමවේදය හෙට (15) සිට ආරම්භ වේ. මෙම නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට හෝමගම...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිහිටුවීමේ පවතින පනත වෙනුවට...
වකුගඩු ආශ්රිත ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබේ. එය ගිනස් ලෝක වාර්තා අතරට ද එක්වී...
කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....