සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ අමරසිංහ මහතා, ඕෂල හේරත් හා නීතීඥ...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි. විදුලි...
ඊයේ (12) සවස 5.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු, දිස්ත්‍රික් නායකයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික්...
‘ඒෂියන් සයන්ටිස්ට්’ සඟරාව, 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු ඇතුළත්ව සිටීම විශේෂිතය. වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, මහාචාර්ය චන්දන...
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාරදී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක...
විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට...
දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම සහ ඒ අවට තේ වගා භූ දර්ශනය යුනෙස්කෝ සංවිධානය හරහා ලෝක උරුමයක් ලෙස නම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත....
බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර තිබෙන ඓතිහාසික සෝමාවතී දාගැබ වටා පිහිටා තිබෙන සෝමාවතී ජාතික වනෝද්‍යානයේ විල්ලු ආශ්රිත භූමියට කාලයක් තිස්සේ වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැරීමේ සිද්ධියක් අනාවරණය...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය ගැන විමර්ශන...
සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබේ. ඒ, නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්...