වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (26)...
ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේත පද්ධතිය යටතේ මේ වන විට සතියකට ලබාගැනීමට අවසර දී ඇති ඉන්ධන කෝටාව ලබන මාසයේ ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට...
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය...
ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබේ. ඒ, ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ 2022 වාර්ෂික දර්ෂකයට අනුවයි....
ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම පිළිබඳව වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත. ඔහු මේ බව...
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් වන විට හෝ...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ අද සිදුකෙරුණි. එම දේහය ෂාෆ්ටර් මහතාගේ පියා වන චන්දා ෂාෆ්ටර්...
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය.නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන...
ජනක රත්නායක මහතාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව, වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. එහිදී යෝජනාව ට...
ඉදිරියේ දී සිදුකිරීමට යෝජිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් පිළිබඳව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව ඒකක 0...