නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් මිලියන 7.5ක දඩයක්...
මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සදහා මූල්‍ය ලෙසින් හෝ කිසිදු ආකාරයකින් අඩුපාඩුවක් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය....
ගමන් බලපත්‍ර දෙකක් සනතකයේ තබාගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම...
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ එළිදැක්වීම අද (22) සිදුවිය. මෙම උත්සවය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී පැවැත්වුණි. පාඨලී චම්පික රණවක මහතා...
මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ...
යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙනඒ්මට ආණ්ඩුව දත්මිටි කමින් සිටියදී ඇතැමුුුන් වානිජ අරමුු කේනද්‍ර කරගනිමින් සමාජ මාධ්‍ය හැසිරවීම එම පනත ගෙනඒමට උඩගෙඩිදීමක් යැයි...
රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ...
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකයා නිදහස් කිරීමට කටයුතු සිදුකරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම සලකා බැලීමට පෙර බව...