ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වලට අයත් හඳුනාගත් දිස්ත්‍රික්කවල කුඩා ප්‍රමාණයේ වී ගොවීන් ගේ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය ඩොලර් 4,629,629 මෙරටට ලබා දීමට...
චීනයේ යුනාන් පළාතේ ආණ්ඩුකාරවරයා වන වාන්ග් යුබෝ මහතා අද (16) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව තානාපති ආරංචිමාර්ග වලින් වාර්තා වේ. මේ අතර, අද සිට මැයි 20...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර වැලිකඩ...
මේ වසරේ ජුනි 13දා සිට දින 100ක කාලයක් පුරාවට නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය අක්‍රිය කර තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි....
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම...
”මෝඛා” ප්‍රබල සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී තිබේ. එය පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් සමන්විත බව කාලගුණ බලධාරීන් සඳහන් කියා සිටී. සුළි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. හෙට(15) සවස 5.30...
අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ප්‍රකාශ වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගියේ...
ඇමරිකානු ඩොලර් කෝටි 10කට ආසන්න මුදලක් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ බවට චෝදනා එල්ලවී ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්...
ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක්...