මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත්වුනු අතර, මෙම රැස්වීමට චීනය නිරීක්ෂකයෙකු ලෙස එක්වී ඇති බව රොයිටර්...
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්,...
කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය...
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතාට ලබන සැප්තැම්බර් මස 14 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක...
ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ 2023 තරගාවලිය සඳහා කොළඹ පිල වෙනුවෙන් අලුත් අනුග්රාහකයකු ඉදිරිපත් වී ඇත. ඒ ඇමරිකාවේ නිව්යෝක් නුවර සමාගමක් වන SKKY සමාගමයි. ඇන්ජෙලෝ මැතිව්ගේ...
කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී (Transit Passenger Terminal) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් උණ්ඩ පිරවූ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගැණුන ඉන්දීය ගුවන්යානයක ආරක්ෂක නිලධාරීයා (Sky...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජපානය සහයෝගය ලබාදෙන බව පවසයි. ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු...
තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදුව තිබේ. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි...
ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් පිළිකා ඖෂධ ඇතුළු ඩොලර් මිලියන 1.8 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් භාර දී ඇති බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය...
සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදට (05) යෙදී තිබේ. සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබේ. මෙරට...