තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන්...
මේ වසරේ ජූලි මාසය වන විට විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට නියමිත බව විදුලි හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්...
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් සංශෝධනය වන අයුරු ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු....
සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලානේ කුඩු අංජුට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායිහි වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඇති...
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් සමාගම් පනත යටතේ ස්ථාපිත සමාගම් 14 කට පැවරීමට යෝජනාවලියක් සහ...
ජනවාරි මස සිට රට පුරාම රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් උපයන්නන්ට බදු ගසද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා බදු සහනයක් ලබා දී තිබේ. ඒ උපයන විට බදු වශයෙන් ජනවාරි...
මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශවෙවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික...
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මිය යනවිට 83 වියේ පසු විය. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත්...
ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) ට යෙදී තිබේ.අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. මේ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රු. 07කින්...