අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 3.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීරි මිශ්‍ර කිරිබතක් ද තල සහ...
අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 ට පළමුව ආහාර...
ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කර තිබේ. ඒ, මෙරට රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් ඊයේ...
දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට්...
කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම ගැන කොටුව පොලිසිය වෙත ඊයේ (11) සවස පැමිණිල්ලක් ලැබී...
පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ...
දකුණු පළාතේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චීනය විසින් ඉල්ලීමක් සිදුකර නැතැයි විදේශ කටයුතු අමාත්‍ය – අලී සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ TV දෙරණ...
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමට තම රටට කිසිදු අදහසක් නොමැති බව මෙරට සිටින අමෙරිකානු තානාපතිනි – ජුලී චං මහත්මිය පවසා තිබේ. ඇය ඒ බව පවසා...
මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන...