මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රු. බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ වනවිටත් රුපියල් බිලියන...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති...
විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ...
ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මසකට බිත්තර කෝටි 3ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කියයි. ඔහු මේ බව කියා සිටියේ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධ යෝජනාවක් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ. ඒ මරණීය දණ්ඩය හිමි වූ වරදකරුවන්ට සමාව දීමේ ක්‍රමවේදය වෙනස්...
තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමා සිටින්නේ...
ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අභාව ප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ලබමින් පසුවූ ඒ මහතා මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවිය. අමරසිරි...
මේ වසරේ පළමු මාස දෙක තුළ පමණක් පරිගණක අපරාධ පැමිණිලි 677ක් ලැබී ඇතැයි වාර්තා වේ. එසේම එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විදේශිකයන් ද ඇතුළුව 27 දෙනෙකු අත්අඩංගුවට පත්ව...
දෙහිවල ගුවන් පාලම මත අද (31) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් රථ වාහන දෙකක් හදිසියේ ගිනිගෙන තිබේ. මෝටර් රථයක් සහා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර...
මිරිහාන ජුබිලි කණුව අසළ අද (31) පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ඇතුළු අරගලකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ...