අද (15) දිනයේ ක්‍රියාත්මක දීපව්‍යාප්ත වැඩවර්ජනය හමුවේ ප්‍රධාන රාජ්‍ය සේවා කිහිපයක් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන කිහිපයක් නිකුත් කර තිබේ. එම නිවේදන...
පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා...
ඇල්ල දුම්රිය ස්ථානය මේවන විට වසා දමා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ඇල්ලෙන් කොළඹ බලා පැමිණෙන්නට සූදානම් වූ විදේශිකයන් මෙසේ දුම්රිය ස්ථානය වසා දැමීමත්...
මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත්...
2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් ඊයේ (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සර්විස් ඔෆ් සෙලිබ්රේෂන් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවකු හා කලාකාරියක විසින් දේශීය ගී...
හිටපු ඇමති විමල් වීරවංශට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (14) නියෝග කළේය. ඒ, විමල් වීරවංශ අද (14) මෝසමක්...
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව මෙම ගැසට්...
Update – පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත්...
ගැටුමකින් තුවාල ලබා පලායමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී සොයා...
ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනපතිවරයා...