“අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හෙට (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා...
ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට්...
මෙරටට පැමිණි ඇමරිකානු පෙන්ටගන් නිලධාරීන් රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ගොස් එහි සියලු දෙනා නිරායුධ කරලා තමන්ගෙ ආයුධ ඇතිවයි ඒ අය ඊට ඇතුළුවූ බවට පොදුජන පෙරමුණේ කොළඹ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි අලුතෙන් මුදල් මුද්‍රණය කිරීම අත්හිටවුවහොත් පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති. මෙතෙක්...
දුරකථන සංඥා කුළුණු මගින් අනුරාධපුර පිහිටි ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධියට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පංච පුද්ගල...
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන්...
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයට හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප් පරිගණකයක්, සහ සී සී ටී වී කැමරාවේ දත්ත ...
ලංකා බැංකුවේ පරිඝණක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් එහි පාරිභොගිකයන් පැය කිහිපයක සිට දැඩි අපහසුතාවයට ලක්ව සිටී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකුවෙන් කළ විමසීමකදී...
ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන තුරු ඇප මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා කියයි. නව සීමා නිර්ණය ගැසට් කළහොත් සමහරවිට...