බොරැල්ල බේස්ලයින් මාවත හල්ගහවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාගෙන් කෙනෙකු අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව...
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් අද (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින්...
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර...
අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට...
බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත්...
පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භය කර යුතුව ඇතත්, මේ දක්වාම එකම ඡන්ද පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා...
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත්ව ඇතැයි වාර්තා වේ. කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්...
මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නැතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන්...
කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුහුණ දුන් පළමු තරගෙයන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක්...