සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ශරීර ඇපදෙකක් හා ලක්ෂ 5ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග...
බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී ලංකා...
එක්සත් ජාතීන්ගේ සංසංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. බැංකි මූන් මහතා සමග...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාව කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන...
අමෙරිකානු ගුවන් සීමාවේදී සිය බැලුනයක් පුපුරවා විනාශ කිරීම හෙළා දකින බව චීනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය...
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රො ගෑස් මිල ඉහල දමන බව නිවේදනය කර තිබේ. ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 334/- කින් ඉහළ...
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අද (05)ට යෙදී තිබේ. ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය මෙරට බෞද්ධ ජනතාව සැදැහැ සිතින් සමරනු...
‘කොන්දේසි විරහිතව’ ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ. එරට ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් වන...
“මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද...
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ගාලු මුවදොර පිටිය ආශ්රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර...