ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය. කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපිද ඉබ්බාගමුව...
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය...
තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති...
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය අනාවරණය කර තිබේ. මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම්...
ආන්දෝලනාත්මක අයුරින් ඝාතනයට ලක්වූ බව කියන ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට සති කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත....
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයේ වෙනසක් සිදු කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ යහ පාලන...
එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නිව්ලන්ඩ් මහත්මිය ලබන සතියේ ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව සහ කටාර් යන රටවල නිල සංචාරයක නිරතවීමට නියමිතය. අමෙරිකානු...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පෙබරවාරි 06 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික...
අනවසර විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ බව ලිඛිතව සිය කොමිසමට දැනුම් දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසම (PUCSL) ජනතාවගෙන් ඉල්ලයි.
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...