හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා”...
ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ලෙස ජාතික රූපවාහිනියට ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ. ගාලුමුවදොර අරගල ක්‍රියාකාරිකයකු...
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 201කින් අඩුවී රු....
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට...
ඉකුත් කාලයේ රජයට විරුද්ධව ඇති වූ ‘අරගලය’ පසුපස ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ හිරු ටී.වී. සලකුණ සංවාදයට එක්වෙමින් චෝදනා එල්ල කළහ. ‘බෝන්...
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය වීසා ගැනීම හා ඊට මුදල් ගෙවීමට ඇති ප්‍රමාදය නිසා ඔවුන්ට විශාල ලෙස රස්තියාදුවීමට සිදුව ඇතැයි වාර්තා වේ....
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ජනප්‍රිය ගායිකා කේ. සුජීවා කියා සිටී....
චීනයට සාගර ධීවර ජලජ නිෂ්පාදන යැවීම ගැන කැබිනට් තීන්දුවක්ශ්රී ලංකාවෙන් චීනය වෙත අපනයනය කිරීමට නියමිත සාගර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායනය හා පශු විද්‍යාත්මක සෞඛ්යාරක්ෂක අවශ්‍යතා...
ඩීසල්, භූමිතෙල් මිල බහියිඅද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල අඩුකර ඇති බවලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල්...