රුසියානු සංචාරකයන් 400ක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්...
රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඊයේ (26) අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ...
දැනට පවතින ගල්අඟුරු ජනවාරි 02 වැනිදා සිට අවසන් වන බවත්, ඊට පෙර ගල්අඟුරු නැවක් නොපැමිණියොත් විදුලි ඉංජිනේරුවන් කී පරිදි දැවැන්ත විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් ඇති බවත්...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ කොළඹ හත මල්පාරේ පිහිටි නිවස රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (24) පරීක්ෂාවට ලක්කර තිබේ. එදිනම එම...
මෙරට ප්‍රධානතම දුරකථන සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC), එහි 3G ජාලය 2023 දී වසා දැමීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර...
2022 මාර්තු 31 වැනිදා සිට රට තුළ වූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති...
නියමිත ප්‍රමාණයට වඩා අයඩීන් අඩු, තත්ත්වයෙන් බාල ලුණු “රයිගම් ඉසි” නැමැති ලුණු නිෂ්පාදනය කර බෙදා හැරීම සම්බන්ධයෙන් රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග විසි අටක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන තිබේ. අදාළ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කර තිබේ. ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද...