ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන...
ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT Holdings PLC) පසුගියදා බංග්ලාදේශයේ අතිනවීන කර්මාන්තශාලාවක් විවෘත කළේය. සිය මූලික කොටස් නිකුතුවේදී ප්‍රකාශයට පත්කළ අරමුණු සහ, ආයෝජකයන් වෙත ලබාදුන් ප්රතිඥාවන් ඉටුකරමින් ඔවුන්...
දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය කියයි. වරාය...
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී (CNS) අද්මිරාල් ආර්. හරී කුමාර් මහතාගේ සංචාරයට අනුග්‍රහය දැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් බහුකාර්ය මිසයිල නෞකාවක් වන සහ්යාද්රි නම් දේශීය ඉන්දීය...
රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී...
යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් අද (11) උදෑසන යළි ආරම්භ විය. චෙන්නායි සිට පැමිණි පළමු ගුවන් යානය වන එලායන්ස් එයාර් සමාගමට අයත් 9I 101...
රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු දෙස් විදෙස් සම්මානලාභී ප්‍රවීන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වන රංග බණ්ඩාරනායක නිර්මාණය කරන්නට යෙදුන නත්තල තේමා කොට ගත් නත්තල් ටෙලි නාට්‍යයේ රූගැන්වීම් රූපවාහිනී...
ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ දිනය යෙදුණු පෙරේදා (10) වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු දෙමළ මන්ත්‍රිවරුන්ගේ රුව රැගත් බැනරයකට කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කර තිබේ. දෙමළ ජනතාව නියෝජනය...
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත. විශ්‍රාමික යුද හමුදා මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු...
2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි. එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි. අලි...