රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව...
රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්රතිලාභ නගර සභාව වෙත ලැබී නැති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග...
කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ...
පසුගියදා මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශන අතරතුරදී සිදුවූ ප්‍රේක්ෂක කෝලහාලයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. ඊයේ (16) දිනය වනවිට සංගීත සංදර්ශනය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය. අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා...
පළාත් පාලන මැතිවරණයට තරග කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (17) සිට ආරම්භ වේ. මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය...
දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකගෙන් හයදෙනෙක් කොරෝනා වයිරසයට සමාන, හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයක් සහිතව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ....
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය. ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතාගෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන...
මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාට ලබාදීමට යන බව වාර්තා වේ. ඒ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ...