චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සිදුකරන ආයෝජන කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා කරගෙන සිදුනොකරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක – ජාඕ ලීජැයෑං මහතා පවසයි....
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ...
චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගත් නෞකාව ඊයේ (27) කොළඹ වරායට සේන්දු වී ඇති අතර, එහි ගොඩබෑම් කටයුතු අද (28) අවසන් වූ බව...
රියදුරු බලපත්‍ර සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමට ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී (28) පැවසීය. ඒ අනුව රිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩයින් තිදෙනෙක් අද (28) යුගදිවියට පිවිස තිබේ. එලෙස යුගදිවියට පිවිස ඇත්තේ, කසුන් රජිත, චරිත් අසංක සහ පැතුම් නිශ්ශංක යන ක්‍රීඩකයින්ය. චරිත්...
පැය දෙකයි විනාඩි 20 බැගින් අද (28) සහ හෙට (29) දෙදින විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. ඒ...
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන තවත් ගුවන් නියමුවන් 40කට ආසන්න පිරිසක් ළඟදීම එම ගුවන් සමාගම හැරයාමට තීන්දු කර ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින්...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ශ්‍රී...
චීනයෙන් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා ප්රදානය...
අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...