කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (12) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,768කි.
පුද්ගලික ආයතන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නියැළෙමින් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෙකු වූණු රොෂේන් චානකගේ...