ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ. සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග...
නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ගෑස් පෝලිමක් තියා නැවත ගෑස් හිඟයක් ඇති නොවන බවත් 2024 සිංහල හා...
ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සඳහා වූ පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න පවසා...
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි....
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට විරෝධතා ජන රැළියක් අතරතුරදී වෙඩි තබා ඇතැයි වාර්තා වේ. ඛාන් ගේ පාදයට වෙඩි වැදී ඇති මුත් ඔහුගේ ජීවිතයට අනතුරක් නැති...
මේ සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ ජාතික ඉන්ධන අවසර...
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම...
පසුගිය වසර කීපයක සිට නීති විරෝධී අන්දමින් සහ නීත්‍යානුකූලව විදේශ ගත වී වගකීම් පැහැර හැර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. එසේ වගකීම්...
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ....
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා...