අද (04) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම සජීවි දර්ශන පහතින් නරඹන්න
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (04) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. එහි සජීවි විකාශය පහතින් දැක්වේ
විපක්ෂයේ දේශපාලකයින්ට හෝ ඔවුන්ගේ සමීපතමයින්ට දේශපාලන සබධතා මත ලබා දුන් පෙට්‍රල් ෂෙඩ් ලැයිස්තුවක් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රා මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන...
දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ...
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද (03) සිට ලබන 19 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද යි (03). පසුගිය පෙබරවාරි මස 27 වනදා සිට...
ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ සඳහා...
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි. ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන...
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ...
කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලාන්තර “95 වැනි සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (02) අවසන් දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන්...